කොරෝනා ආසාදිත මළ සිරුරු ආදාහනය කළ යුතුයි
කොරෝනා ආසාදිතයින් මියගිය පසු රජයට හෝ ආගමික නායකයින්ගේ මත වලට නොව සෞඛ්‍ය අංශ වල උපදෙස් අනුව කටයුතු කිරීමට වග බලා ගත යුතු බව ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.
රටට කොරෝනා අවදානමක් ඇති මේ අවස්ථාවේදි සියලුම ජනතාව සිතිය යුත්තේ මියගිය අය ගැන නොව ජීවත්වන අය ගැන බවත් කොරෝනා ආසාදනය වී ඇති හා නැති අය ගැන වඩාත් සිතිය යුතු බවත් උන්වහන්සේ සඳහන් කරති.
මියගිය අයගේ මෘතදේහ පිළිබඳව ගන්නා ක්‍රියාමර්ග ගත යුත්තේ වෛද්‍ය උපදෙස් අනුව බවත් මේ සඳහා ආගමික මතවාද ජාතීන් අතර මතවාද අවශ්‍ය නොමැති බවත් උන්වහන්සේ පැවැසූහ.
මෘත ශරිර මතින් නැවත කොරෝනා අවදානමක් ඇති නොවිය හැකි ආකාරයෙන් කටයුතු කළ යුත්තේ ඒවා ආදාහනය කිරීමෙන් බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.
popular news
-
Kumar Friday, 13 November 2020 09:55 PM
The verable thero should stick to spiritual matters. The leading country in the world is at times burying decease when they run out of crematorium capacity. Why are you fussing about couple of deceased when state of New York with more advanced health system, had to deal with thousands of deaths, in an area very much smaller than Sri Lanka many times the population density.
Reply : 0 0
L.G.P Jathunarachchy Saturday, 14 November 2020 01:04 PM
I also agreed with Rev.Omalpe Sobhitha Thero.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

